රාජාංගනය, අංගමුව, කලාවැව, දැදුරුඔය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතයි
2025 October 21- Page Views : 25 රාජාංගනය, අංගමුව, කලාවැව, දැදුරුඔය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව වාරි මාර්ග දෙපාර්තුමේන්තුව පවසනවා.
පවතින අධික වර්ශාව හේතුවෙන් අදාළ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට සිදුවුණා.