පළාත් සභා ගැන රජයෙන් තීරණයක්
2025 October 21- Page Views : 24 වසර 07ක් කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේදී ස්ථිරයෙන්ම පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවැසීය.
ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා කඩිනමින් පාර්ලිමේන්තුවේදී විසදා ගැනීමට කටයුතු කරන බවද ඔහු කීය