WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනේඩියානු ජාතිකයෙකු අත්අඩංගුවට

2025 October 28- Page Views : 5

රුපියල් මිලියන 180ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනේඩියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව 'හෂීෂ්' කිලෝග්‍රෑම් 18.253ක් හමුවී තිබෙනවා.

මේ සැකකරු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.