WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අත් බෝම්බයක් පිපිරී යුද හමුදා සෙබළුන් තිදෙනෙකුට තුවාල

2025 October 29- Page Views : 741

අත් බෝම්බයක් පිපිරීමෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පුහුණු අභ්‍යාසයක් අතරතුරයි අනතුර සිදුව ඇත්තේ.

තුවාල ලැබූ සෙබළුන් තිදෙනා රෝහල් ගතකර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.