WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාස 10ට 3253ක් කොරියාවට

2025 October 30- Page Views : 7

වසරේ ගතවූ කාල සීමාව තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා තරුණ තරුණියන් 3,253 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ ඊයේ දිනයේ ද 72 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා පිටව ගිය බවයි.

මෙම රැකියාලාභීන්ට වසර 4 මාස 10ක කාලයක් දකුණු කොරියාවේ රැඳී සිටීමට අවසර හිමිවනවා.