WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නෙත්මි නම් අද බෝනික්කියක් වගේ.. මේක නම් ඇත්තටම ලස්සන වෙනසක්.. දුටුවන්ගේ නෙත් වසඟයට ගත් සුන්දර සුරංගනාවිය..

2025 November 06- Page Views : 31

මේ නම් ඇත්තටම හැබෑම වෙනසක්.. කවුද මේ සුරූපිනිය..

ඇයට තියෙන්නේ දුටුවන්ගේ ඇස් වශී කරන ලස්සනක්..

නෙත්මි රොෂෙල්, ඇය කවුද කියලා මේ වෙද්දී හැමෝම දන්නවානේ..

හිරු තිරය හරහා කාටත් සුපුරුදු මේ තරුව කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. නෙත්මිගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා..

මෙදා උපන්දිනය ඇයට ගොඩක් විශේෂයි..

ඒ නිසාම ඇය අද සුරංගනාවියක් වගේ ලස්සනට හැඩවෙලා..

බලන්නකෝ ඉතින් ඒ ආදරණිය දවස ලස්සන මතකයේම රැදෙන්නට ඇය කරලා තිබුණු ෆොටෝ ෂූට් එක මෙන්න..