WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මිල ගැටලුව මුල් කරගනිමින් රට පුරා ගොවීන් අද වර්ජනයක

2025 November 10- Page Views : 30

දේශීය ගොවි හඬ සංවිධානය දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් අද ආරම්භ කිරීමට නියමිතයි.

ඔවුන් පවසන්නේ දිවයින පුරා ගොවිබිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු‍ කටයුතුවලින් අද ඉවත් වන බවයි.

පසුගිය කාලය තුළ ලොකු ලූනු ගොවීන් මෙන්ම අල වගා කරන ගොවීන් ද මිල ගැටලු‍ව හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටියා.

ඔවුන් අවස්ථා රැසකදීම ඉල්ලා සිටියේ අල සහ ලූනු ආනයනය සීමා කර, දේශීය ගොවියා රැක ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.