වල්ලපට්ටා සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට
2025 November 12- Page Views : 8
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත නීති විරෝධිව වල්ලපට්ටා තොගයක් සන්තකයේ තබාගත් පුද්ගලයින් තිදෙනෙකු වැලිපැන්න පොලිස් විශේෂ බලකාය විසින් මතුගම කෝපි වත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.