WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තවත් යාත්‍රාවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්

2025 November 17- Page Views : 254

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැලකෙන තවත් යාත්‍රාවකට නැගෙනහිර පැසිෆික් සාගරයේ දී අමෙරිකානු හමුදාව විසින් ප්‍රහාර‍යක් එල්ලකර තිබේ.

එහිදී පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු බුද්ධි අංශවලට ලද තොරතුරකට අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.