WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලංකාවක් පිස්සුවෙන් වගේ ආදරය කරන එයාගේ ලස්සන පවුල බලන්නකෝ... එයාලගේ තියන ආදරය.

2025 November 17- Page Views : 242

මනේජ් සංජය කියන්නේ ලංකාව දන්නා දැනට කාර්යබහුලම හා වැඩි ඉල්ලුමක් තියන තාරුණ්‍යයේ ගායකයෙක්. මනේජ් සංජයගේ ආදරණීය පුංචි පුතාගේ පළවෙනි උපන් දින සැමරුම ඉකුත් දා පැවැත්වුණා.

ඉතින් එයාලගේ පුංචි පුතාගේ විශේෂ දවසේ මනේජ් සංජය සිය මුහුණු පොත හරහා හරි ලස්සන පින්තුර ටිකක් ආදරණිය ප්‍රේක්ෂකයන් අතරේ බෙදා ගෙන තිබුණා.

ඉතින් ඔයාලත් බලන්නකෝ ඒ ලස්සනම ලස්සන පින්තූර ටික.....