WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බෙන්තොට වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් හමුවෙයි

2025 November 18- Page Views : 22

බෙන්තොට වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු පාර්සලයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

එම පාර්සලය වෙරළට ගසාගෙන ගොස් ඇති අතර එය අද උදෑසන පොලිසිය විසින් සොයානෙ ඇති බව වාර්තා වෙයි.