WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගාල්ල ජාතික රෝහල ඉදිරිපිට මළ සිරුරක්

2025 November 20- Page Views : 21

මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් ගාල්ල ජාතික රෝහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට දී අද (20) උදෑසන ‍සෙයාගත් බව රෝහල් පොලිසිය පවසයි.

මොහු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බව රෝහල් පොලීසිය කියයි