WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චතුර ගලප්පත්ති අල්ලස් කොමිසමට

2025 November 25- Page Views : 10

අල්ලස් හෝ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා අද (25) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැදවා ඇත.

චතුර ගලප්පත්ති මහතා පෙරවරු 10.00 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි.