පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
2025 November 26- Page Views : 10
නායයෑමට ලක්වූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර තිබේ.
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට 22 වැනිදා පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් අනතුරක් සිදු වූ අතර ඒ අනුව මෙම මාර්ගය වසා දැමීමට පියවර ගැනුණි.