WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

2025 November 28- Page Views : 10

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.

පක්ෂයේ තීන්දුව අනුව පක්ෂ නායකත්වය පාවා නොදී තමා මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.