WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආපදාවට ලක්වූ කර්මාන්තශාලා ගණන 416ක්

2025 December 06- Page Views : 12

ආපදාවට ලක්ව ඇති නිෂ්පාදන හා අපනයන කර්මාන්තශාලා සංඛ්‍යාව 416ක් දක්වා ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශ සදහන් කළේ, ආපදාවට ලක්වූ කර්මාන්තශාලාවල පූර්ණ හානියෙන් සියයට 25ක මුදලක් කඩිනමින් ලබාදීමට මේ වන විට යෝජනා වී ඇති බවයි. එලෙස ආපදාවට ලක්ව ඇති කර්මාන්ත පිළිබද 071 266 66 60 යන දුරකතන අංකයට මේ මස 16 වැනිදාට පෙර තොරතුරු ලබා දිය හැකියි.