WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තායිලන්තයේ දුම්රිය පීලි පැනීමක් - පුද්ගලයින් 22ක් - මරුට 30කට තුවාල

2026 January 14- Page Views : 4

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩාවැටීමෙන්, දුම්රිය පීලි පැනීමකට ලක්ව සිදුවු අනතුරකින් පුද්ගලයින් 22ක් ඡීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් පුද්ගලයින් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවය.

බැංකොක් සිට තායිලන්තයේ ඊසානදිග පළාත දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් අද (14) උදෑසන මෙලෙස අනතුරට ලක්ව තිබුණි.