WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

GMOA ඉදිරි ක්‍රියාමාර්ග ගැන විශේෂ විධායක සභා රැස්වීමක් අද 

2026 January 31- Page Views : 5

තම ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ විධායක සභා රැස්වීමක් අද (31) පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ සිය ගැටලු විසඳීම සඳහා රජයට ලබාදී ඇති පැය 48ක කාලය අවසන් වුවත් ආණ්ඩුව මේ වනතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය.