පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
2026 March 04- Page Views : 10
අද (04) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම, සමථකරණ පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම, පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම ඇතුළු කරුණු රැසක් අද දිනට නියමිත වැඩකටයුතු අතරට අයත්ය.