මහරගම නගරයේ කඩ පෙළක ගින්නක්
මහරගම නගරයේ කඩ පෙළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ ගිනි නිවීමේ සේවාවේ රථ 04ක් යොමු කර ඇත.