WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

2026 April 02- Page Views : 471

බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඔ සහ ඌව පළාත් සහ ගාල්ල ,මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල අද (02) සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව අද  (02) ප.ව. 2ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.