WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනයේ ගල්අඟුරු පතලක පිපිරීමක් - 8ක් මරුට

2026 May 23- Page Views : 8

උතුරු චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ ගෑස් පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 8දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ පිපිරීම හේතුවෙන් තවත් 38දෙනෙකු එම පතල තුළ සිරවී ඇති බවය.

කෙසේවෙතත් විෂ වායුව ආග්‍රහණය වීම හේතුවෙන් එම පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය දැඩිලෙස පිරිහී ඇති බව ද වාර්තා වේ.