Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

IS පරිගණක ජාලයට අමෙරිකාවෙන සයිබර් ප‍්‍රහාරයක්

|Tue,01 March 2016 11:00 AM|Miscellaneous| Page Views : 46

අලුත් පුවත්
செந்தில் தொண்டமானை கைது செய்யுமாறு ஹட்டன் நீதிமன்றம் பிடியாணை
දෝනිගේ වැරදි විතරක් රෙකෝඩ් වෙන කඩුල්ලේ ඇති ගුප්ත මයික්‍රෆෝනය
රගපෑමෙන් ඉවත්වෙලා ගයත්‍රී කරපු දේවල්
පක්‍ෂයේ ජයග්‍රහණයට කටයුතු නොකරන සංවිධායකයන් ඉවත් කරනවා
නොරොච්චෝලේ යළි වැඩ අරඹයි
 
අයි. එස්. ත‍්‍රස්තවාදීන්ගේ පරිගණක ජාලයට සයිබර් ප‍්‍රහාරයක් එල්ල කරන බව අමෙරිකාව පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු විමර්ශනයට ලක්ව තිබෙන බවයි.

අන්තර්ජාලය උපයෝගී කරගනිමින් ත‍්‍රස්තවාදීන් විවිධ කි‍්‍රයාවල නිරතවන බව අමෙරිකාව අනාවරණ කරයි.

ඒවා වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් අමෙරිකාව සඳහන් කර තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න