IS පරිගණක ජාලයට අමෙරිකාවෙන සයිබර් ප‍්‍රහාරයක්
|Tue,01 March 2016 11:00 AM|Miscellaneous| Page Views :
67
|
|
අයි. එස්. ත‍්‍රස්තවාදීන්ගේ පරිගණක ජාලයට සයිබර් ප‍්‍රහාරයක් එල්ල කරන බව අමෙරිකාව පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු විමර්ශනයට ලක්ව තිබෙන බවයි.
අන්තර්ජාලය උපයෝගී කරගනිමින් ත‍්‍රස්තවාදීන් විවිධ කි‍්‍රයාවල නිරතවන බව අමෙරිකාව අනාවරණ කරයි.
ඒවා වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් අමෙරිකාව සඳහන් කර තිබේ.
|
|