Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඕමාන් බස්අනතුරක් 18ක් මරුට 14කට තුවාල

|Tue,01 March 2016 02.50 PM|Miscellaneous| Page Views : 36

අලුත් පුවත්
මහනුවර රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් විශේෂ රථ වාහන සැළැස්මක්
65 හැවිරිදි පුද්ගලයක් 12 හැවිරිදි දැරියක් විවාහකරගෙන
දෙවුන්දරින් මුහුදු ගිය ධීවරයින් පිරිසකට ප්‍රහාරයක්
ප්‍රථම වතාවට ලෝක කුසලානයට විනිසුරුවරියන්
 
ඕමාන්, අහමඩ් නගරයේදී අද (01) පෙරවරුවේදී බස් රථයක්, ට්‍රාක් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබේ. එම අනතුරින් 14 දෙනෙකුට තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුර එම නගරයේ වටරවුම ආසන්නයේ සිදුව ඇති බවත් අනතුරින් දිවි ගළවා ගත් සමහර බරපතල තුවාල ලබා ඇති බව එරට පුවත් ඒජන්සිය පවසයි.

ඕමාන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් බින් සල්මන් අල් පැවසුවේ අනතුරට හේතුව සොයා ගෙන නොමැති බවයි.

මෙම මිය පිරිස සෞදි, ඕමාන් සහ පාකිස්ථානුවන් බව ඔහු සඳහන් කළේය.

එම බරපතල තුවාල ලැබුවන් කඩිනමින් රෝහල් වෙත ප්‍රතිකාර සදහා යොමු කර ඇති බව පොලිසිය කියා සිටි.

මෙම අනතුරින් ශ්‍රී ලංකීකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතය ඕමාන් තානාපති කාර්යාලයෙන් කල වීමසීමකදී තහවුරු විය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න