Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පුංචි ඡන්දෙට එජාප අයදුම් මාර්තු 31 තෙක්

|Tue,01 March 2016 03.06 PM|Political| Page Views : 37

අලුත් පුවත්
අධිකරණ ඇමති හෙට නැගෙනහිර සංචාරයක
ඕමාන් බස්අනතුරක් 18ක් මරුට 14කට තුවාල
මහනුවර රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් විශේෂ රථ වාහන සැළැස්මක්
65 හැවිරිදි පුද්ගලයක් 12 හැවිරිදි දැරියක් විවාහකරගෙන
දෙවුන්දරින් මුහුදු ගිය ධීවරයින් පිරිසකට ප්‍රහාරයක්
ප්‍රථම වතාවට ලෝක කුසලානයට විනිසුරුවරියන්
 
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය මාර්තු 31දා තෙක්. දීර්ඝ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට තරුණයන්ට සහ කාන්තාවන්ට ඉදිරිපත් විය හැකි අවස්ථා වැඩිකිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබේ.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය ලෙස කලින් නියම වී තිබුණේ පෙබරවාරි 29 දාය. මැතිවරණයට ඉදිරිපත් වීමට නාමයෝජනා ලබා ගැනීමට ඊයේ(29) දිනය වනවිට අයදුම්පත් 14, 800ක් සිරිකොත පක්ෂ මුලස්ථානයට ලැබී ඇතැයි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න