Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සුනාමි නැතැයි තහවුරු කරයි

|Thu,03 March 2016 08.12 AM|Miscellaneous| Page Views : 46

අලුත් පුවත්
පොලීසිය ලේ පැල්ලමක් පිටුපස ලුහුබඳියි
A 8.3 magnitude earthquake has struck off the coast of western Indonesia
facebook,s vice president arrested in brazil
Prison Department bus came under gunfire
ත්‍රිරෝද රථ නීති දැඩි වෙයි
 
ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දූපත් ආශි‍්‍රතව ඊයේ (02) සිදුවූ භූ කම්පනයෙන් කිසිදු රටකට කිසිදු සුනාමි අනතුරක් නැතැයි දැන් තහවුරු කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ ප‍්‍රදේශ කිහිපයකට මුලින් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කෙරුණද එම අනතුරු ඇගවීමද මේ වනවිට ඉවත්කර තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

අදාළ භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් ඒකක 7.9 ක් බව අමෙරිකානු භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනය කියාසිටියා. මෙම භූ කම්පනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේද වෙරළ ආශි‍්‍රත ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි මුලින් ප‍්‍රකාශ කෙරුණේ.

ඒ අනුව නෙත් නිවුස්ද දිගින් දිගටම ඒ පිළිබද තොරතුරු එසැණින් වාර්තා කළා. කෙසේවෙතත් කලබලවීමට කිසිදු කරුණක් දැන් නොමැති බවයි අද (03) උදැසන කළ විමසීමකදි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අවධාරණය කළේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න