Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රිය වර්ජනය තවදුරටත්

|Thu,04 July 2019|Special| Page Views : 300

අලුත් පුවත්
Facebook ඇතුළු සමාජ මාධ්‍ය යථා තත්ත්වයට
එංගලන්තය ලෝක කුසලානයක අවසන් පූර්ව වටයකට පිවිසේ
හේමසිරි හා පුජිත් ජුලි 9 දක්වා රිමාන්ඩ්
සීනි සහිත පැණිබීම සඳහා යළි බද්දක්
සම්බන්දන් කියන්නේ කුමක්ද?
යෝජනා 27 ක් සම්මත කර ඇත!
සන්ධානයක් පිහිටුවා ඇත
 
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාව අද පෙරවරු 9.30 ට සාකච්ඡාවක් සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ.

බීමත් සේවකයෙකුට එරෙහිව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගනු ලැබූ විනය පියවරක් වළක්වාලීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් බලපෑම් සිදුවන බව පවසමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කළහ.

දුම්රිය වැඩ වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

එම ස්ථානයේ සිටි දුම්රිය නිලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ කොළඹ සිට කිසිදු දුම්රියක් ධාවනය නොවන බවයි.

කොටුව දුම්රිය ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලීසියේ සහ හමුදා නිලධාරීන් ද යොදවා තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න