Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කතරගමට පොලිතින් තහනමක්

|Thu,04 July 2019|Special| Page Views : 205

අලුත් පුවත්
සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්
පලෙයි අනතුරකින් දෙදෙනෙක් මරුට
දුම්රිය වර්ජනය තවදුරටත්
Facebook ඇතුළු සමාජ මාධ්‍ය යථා තත්ත්වයට
එංගලන්තය ලෝක කුසලානයක අවසන් පූර්ව වටයකට පිවිසේ
හේමසිරි හා පුජිත් ජුලි 9 දක්වා රිමාන්ඩ්
සීනි සහිත පැණිබීම සඳහා යළි බද්දක්
සම්බන්දන් කියන්නේ කුමක්ද?
 
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සව සමයේ එම ප්‍රදේශය පොලිතින්වලින් තොර කලාපයක් බවට නම්කර තිබේ.

එම වැඩසටහන ලබන 17 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. ඇසළ උත්සවයට පැමිණෙන සියලුම බැතිමතුන් පොලිතින් හා ප්ලාස්ටික් රැගෙන ඒමෙන් වළකින ලෙස මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සුරිඳුනි කතරගම - සුරකිමු සමගිකම යන තේමාව යටතේ මෙවර වාර්ෂික ඇසළ උත්සවය සංවිධාන කර තිබේ. පෙරහැර සමයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල ජනතාවක් කතරගම පූජා භූමියට පැමිණෙමින් සිටියි. ජනාධිපති ලේකම් කාර්යාලය, කතරගම දිස්ත්‍රික් ලේක්ම කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය හා කතරගම ප්‍රාදේශීය සභාව එක්ව කතරගම පූජා භූමි ප්‍රදේශය තුළ පරිසර දූෂණය අවම කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න