Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඕස්ට්‍රේලියාවේ නික්ට අනපේක්ෂිත පරාජයක්

|Fri,16 August 2019 |Miscellaneous| Page Views : 70

අලුත් පුවත්
කොරියාව සමඟ සාම සාකච්ඡා පැවැත්වීම කිම් ජොං අන් ප්‍රතික්ෂේප කරයි
ඉන්දීය ශිල්පින් ඇතුලත් නිර්මාණ විකාශනය පකිස්ථානයෙන් අත්හිටුවයි
ආයුර්වේද රෝහලේ වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට
හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් විරෝධතාවයක
දළදා පෙරහැර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි.
පළාත්සභා ගැන මත විමසුම විභාගයට විනිසුරු පස් කමිටුවක්
හබරණ මාරක රිය අනතුරකින් 3ක් මරුට
හමුදාපති හෙළි කරන අලුත්ම සතුරා
 
සින්සිනාටි විවෘත ටෙනිස් තරගාවලියේ දෙවන වටයේ තරගයකදී අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට ඔස්ට්‍රේලියාවේ නික් කිරියෝස්ට සිදුවිය.

ඔහු එම පරාජයත් සමග ක්‍රීඩා පිටියේ හැසිරුණු ආකාරය පිළිබඳ මේ වන විට ක්‍රීඩලෝලීන් අතර විශාල කතාබහක් ඇතිව තිබේ.

සින්සිනාටි විවෘත ටෙනිස් තරගාවලියේ දෙවන වටයේ තරගයකට ඔස්ට්‍රේලියාවේ නික් කිරියෝස් සහ රුසියාවේ කරන් කච්නෝව් සහභාගි විය.

ඉතා තියුණු තරගයකින් පසු පළමු වටය ලකුණු 7ට 6ක් ලෙස ජය ගැනීමට නික් කිරියෝස් සමත් විය.

නමුත් තරගයේ දෙවන වටයේ දී හොඳින් තරගයට අවතීර්ණ වූ කච්නෝව් එම වටය ලකුණු 7ට 6ක් ලෙස ජය ගත්තේය.

ඒ හේතුවෙන් කෝපයට පත් කිරියෝස් විවේක කාලයේදි සිය ටෙනිස් පිත්ත කඩා දැමුවේ මේ ආකාරයෙන්.

ඉන්පසු තුන්වන වටයද ලකුණු 6ට 2ක් ලෙස ජය ගැනීමට කරන් කච්නව් සමත් විය.

ඒ අනුව සින්සිනාටි විවෘත ටෙනිස් තරගාවලියේ 16 දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට කච්නෝව්ට හැකිවීම විශේෂත්වයක්.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න