Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විජේදාසට විනය පරීක්‍ෂණයක්...

|Sun 18 April 2021|Miscellaneous| Page Views :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට සමබන්ධයෙන් පක්ෂය විසින් විනය පරීක්ෂණ සිදුකරනු ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත.

විජයදාස රාජපක්ෂ මහතා විටින් විට පක්ෂ මාරු කරමින් කටයුතු කරන අයෙක් බවත් පොදුජන පෙරමුණේ ක්‍රමවේදය මත ඔහු පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න