මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ

2022-11-25 09:26:27- Page Views : 24

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා. පළමු තරඟය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙසයි පැවැත්වෙන්නේ.

දෙරට අතර තරඟාවලියට එක්දින තරඟ 03 ක් ඇතුලත්.

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන එක්දින තරඟාවලිය පැවැත්වෙන්නේ ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරඟාවලියට අදාළවයි. ඒ අනුව මෙම තරඟයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්.

Comment Box
Post Your Comment Here....
Load New Comment Here....