WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විරෝධතාවක් හේතුවෙන් ත්‍රිකුණාමලය - හබරණ මාර්ගය අවහිර වෙයි

2022-11-25 12:00:00- Page Views : 4

වන අලි ගම්වැදීම සහ අලි වැටක් ඉදිකර දෙන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය - හබරණ ප්‍රධාන මාර්ගය කන්තලේ - කිතුල්ඔතුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් අද (25) විරෝධතාවක නිරත වුණා.

ඊයේ (24) රාත්‍රියේ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකට ද වන අලි විසින් හානි සිදුකර තිබූ අතර, විරෝධතාව හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ලවූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.