සෙක්ස් සර්ච්වලින් ලංකාව ලොව පළමු තැනට
2022 December 11- Page Views : 9
ශ්‍රී ලංකාව, ගූගල් සෙවුම් මෘදුකාංගය තුළ සෙක්ස් හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් මෙම වසරේත් පළමු ස්ථානයට පත්ව ඇතැයි එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි.
එම දර්ශකයේ දෙවන ස්ථානය වියට්නාමයටත් තෙවැනි ස්ථානය බංග්ලාදේශයටත් හිමිව ඇත.
ශ්‍රී ලංකාව තුළ සෙක්ස් සෙවීම පිළිබඳ වැඩිම උනන්දුව වාර්තා වෙන්නේ උතුරු පළාතෙන් බවත් දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය පිළිවෙලින් ඌව පළාතටත් උතුරු මැද පළාතටත් හිමිව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.