WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලොව ධනවත්ම ලැයිස්තුවේ ඉලොන් මස්ක් දෙවෙනි තැනට වැටෙයි

2022 December 15- Page Views : 10

ලොව සුපිරි ධනවතා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් මේ වසරේ ලෝක ධනවතුන්ගේ ලයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබේ.

ෆෝබ්ස් සහ බ්ලූම්බර්ග් දත්තවලට අනුව LVMH සුඛෝපභෝගී භාණ්ඩ සමූහයේ ප්‍රධාන විධායක බර්නාඩ් ආනෝල්ට් ලොව සුපිරි ධනවතා බවට පත්ව ඇත.

ඊලෝන් මස්ක්ගේ ස්ථානය අහිමි වී ගොස් ඇත්තේ ඔහුගේ විදුලි මෝටර් රථ සමාගමක් වන ටෙස්ලා සමාගමේ ඔහුගේ කොටස්වල වටිනාකම අඩුවීම හේතුවෙනි.

මස්ක් ඇමෙරිකා ඩොලර් බිලියන 178 ක වත්කමකට හිමිකම් කියන අතර බර්නාඩ් ආනෝල්ට්ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලීයන 188 කි.