නත්තලට හැඩ වෙන කොළඹ
2022 December 20- Page Views : 1187
නත්තල උදා වීමට ඇත්තේ තව සතියකට අඩු කාළයක්. ලොවපුරා කිතුනු බැතිමතුන් නත්තල් අසිරිය විදීමට සූදානම් වෙද්දී කොළඹ නගරය ඇතුලු අවට ප්‍රදේශත් නත්තල් සිරියෙන් අලංකාර වී ගෙන තිබේ.
විදුලි ආලෝක දල්වා නත්තල් සැරසිලි වලින් කොළඹ අවට අලංකාර වී තිබෙන අයුරු ඡායාරූප වලින් දැක්වේ.