WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුරූපි නිළියක් සිය ජීවිතයට කරගත් අහස පොළොව නුහුලන අපරාධය

2022 December 25- Page Views : 8

Alibaba: Daastan-e- Kabul නමින් මේ වන විට ඉන්දියාවේ සාර්ථක ලෙස තිරගත වෙන ටෙලි කතා මාලාවේ ප්‍රධාන නිළිය වන Tunisha Sharma සියදිවි නසාගෙන ඇති බවට වන පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නිළිය ටෙලි නිර්මාණයේ රූගත කිරීම් අතරතුර ගෙල වැළලාගෙන ඇති බවටයි වැඩිදුර වාර්තා වන්නේ.

සිද්ධිය සිදු වූයේ අදාළ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවා වන ෂීසාන් මොහොමඩ් ඛාන්ගේ වේෂ නිරූපණ කාමරයේ දී බවයි සඳහන් වන්නේ.

නිළිය මෙවැනි තීරණයක් ගැනීමට හේතුව නම් මෙතෙක් අනාවරණය වී නැහැ.

නාට්‍යයේ සහාය නළුවා වූ Sheezan Mohammed Khan හා ඇය අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බව මීට පෙර කටකතා පැතිරී තිබෙනවා.

මේ අතර නිළිය මියයාමට පෙර ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ රූගත කිරීම් අවස්ථාවේ වීඩියෝවක් ද එක් කර තිබුණා.