WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අවුරුද්දට අඳින්න රෙදි සොරාගත් අක්කා නගෝ

2022 December 26- Page Views : 1187

මහනුවර සුපිරි රෙදි සාප්පුවකින් රුපියල් 20,000 පමණ වටිනා ඇඳුම් හොරා ගත් බව කියන එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.

එළඹෙන අලුත් අවුරුද්දට ඇඳීමට මෙම රෙදි හොරා ගත් බව සැකකාරියන් දෙදෙනා පවසා ඇතැයි කියති.

අත්අඩංගුවට ගත් අක්කගේ වයස අවුරුදු 28 ක් වන අතර නංගිගේ වයස අවුරුදු විස්සක් පමණ වන බව මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ 25 පැවසීය.