කාලයෙන් ආපස්සට පියාසර කළ ගුවන් යානය
2023 January 01- Page Views : 11
යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත් යූ.ඒ 858 ගුවන් යානය ලෝකයේ අද(01) මධ්‍යම රාත්‍රී 12.00 වනවිට, ලෝකවාසීන් වැඩියෙන්ම නිරීක්ෂණය කරමින් සිටින ගුවන් යානය බවට පත් විය.
එයට හේතුව වුයේ දකුණු කොරියාවේ සියොල් නුවරින් යූ.ඒ 858 ගුවන් යානය අද (01) පෙරවරු 12.16 ට පියාසර කිරීම ආරම්භ කර ගමනාන්තය වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරට ඊයේ(31) පස්වරු 5.23 ට ගොඩබෑමට නියමිතව තිබීමයි.