WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුහරයක සිර වූ වියට්නාම දරුවා මිය යයි

2023 January 05- Page Views : 11

වියට්නාමයේ කොන්ක්‍රීට් වැඩබිමක ගැඹුරු කුහරයක් වෙත ඇද වැටී එහි සිර වී සිටි 10 හැවිරිදි දරුවෙකු දින 5කට පසු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තායි ලී හෝ නාම් නැමති මෙම දරුවා මිතුරන් පිරිසක් සමඟ පසුගිය 31 වනදා මෙම වැඩබිමට පැමිණ ඇත්තේ ලෝහ කැබලි රැස් කිරීම සඳහා යි.

අනතුරින් පැය බාගයක් තුළ දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ ද එය දුෂ්කර වී තිබුණේ, කුහරයේ පළල සෙන්ටිමීටර් 25ක පමණ ඉතා පටු එකක් වීම හේතුවෙන්.