පොලීසියට කොරියානු භාෂාව උගන්වයි
2023 January 11- Page Views : 9
ශ්‍රී ලංකා පොලීසිය හා කොරියානු තානාපති කාර්යාලය ඒකාබද්ධ කොරියානු තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් 2023 වර්ෂය සඳහා පොලිස් නිලධාරීන් වෙත කොරියානු භාෂා පුහුණු පාඨමාලාවක් ආරම්භ කර තිබේ.
මෙහි සමාරම්භය 10 සවස කොරියානු තානාපති වූන් ජින් මහතාගේ හා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාද එක්වූහ. මෙම පාඨමාලාව සඳහා 48 දෙනෙක් සුදුසුකම් ලබා තිබේ.