WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පොලිස් කත ත්‍යාග මුදල්වලට විදලා

2023 January 14- Page Views : 9

පොලිස් ත්‍යාග මුදල් වංචා කළ බව කියන එඬේරමුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරියක් පෑලියගොඩ කොට්ඨාස වංචා විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.

මෙම පොලිස් සැරයන්වරිය තිස් පස් හැවිරිදි වියේ පසුවන දෙදරු මවකි

පොලිස් ත්‍යාග මුදල් වංචා කළේ යැයි කියමින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය සම්බන්ධයෙන් පැලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි