WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රංශයෙන් ඇවිත් ලොකු දන්සලක් දෙයි

2023 January 15- Page Views : 9

විවේකය ගත කිරීමට පැමිණ සිටින බෙන්තොට එස්. ඕ. එස්. ආසි. සංවිධානයේ ප්‍රංශ ජාතික සංචාරකයන්ගේ සහභාගිත්වයෙන් වසරක් පුරා පවත්වන මහා බත් දන්සැල බෙන්තොට පැරණි ගාලු පාරේ එම සංවිධාන ශාලා පරිශ්‍රයේදී විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

වසරකට වරක් බෙන්තොට පැමිණෙන මෙම විදෙස් සංචාරකයන් පිරිස දන්සලේ කටයුතුවලට ද සිය කැමැත්තෙන් එක්වී ආහාර බෙදා දීමේ කටයුතු වලට ද නිරත විය.