ශ්‍රද්ධාව වැඩි වී සළු පිළි වලින් විලි වැසූ විහාර මහා දේවියගේ රෙදි යළි ගළවයි ?
2023 January 28- Page Views : 26 රුවන්වැලි මහා සෑය අසළ ඉදිකොට තිබූ විහාර මහා දේවි පිළිමයට නවීණ ආභරණ සහිතව ඔසරියක් ඇන්දූ ජායාරූප කිහිපයක් සමාජා මාධ්‍යවල පසුගිය දින කිහිපය පුරා හුවමාරු වූවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයද යොමු වී ඇති අතර මේ වන විට ඒවා ඉවත් කළ බවයි වාර්තා වන්නේ.