මෛත්‍රීට එරෙහිව හෙලිකොප්ටරය ඇතුළෙන්ම විරෝධයක් ?
2023 January 28- Page Views : 26 නිදහස ජනතා සන්ධානයේ නායකත්ව මණ්ඩලයෙන් ඉවත් වන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් එහි සෙසු නායකයින් ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා.
ඔහුට එරෙහිව අධිකරණය ලබා දුන් නඩු තීන්දුව නිසා ඉදිරි මැතිවරණයේදී එය අයහපත් ලෙස බලපානු ඇති බවයි එහි නායකයින්ගේ අදහස වී ඇත්තේ.
තෝරාගත් ඇතැම් ප්‍රදේශවලට "අත"ලකුණින් තරඟ කිරීමට කටයුතු කළේ ඒ අනුව බවයි වාර්තා වන්නේ.