කෝලිගෙන් සහ දෝණිගෙන් ,රාහුල්ට අමතක නොවෙන තෑග්ගක් !
2023 January 28- Page Views : 1187
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ලෝකේශ් රාහුල්ගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුනා. ඔහුගේ විවාහය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි විසින් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් වටිනා BMW කාර් රථයක් සහ මහේන්ද්‍ර සිං දෝණි විසින් ලක්ෂ 80 ක් වටිනා යතුරු පැදියක්ද තෑගි කර තිබුනා.