ඔහොම බලන්න එපා මැණිකේ, හොඳට තියෙන වාහනත් අරන් එන්න හිතෙනවනෙ !! ගරාජයක සරාගී වූ, යකඩ මනාලි -
2023 January 29- Page Views : 26 මේක සරාගී කතාවක් !!
කැමරා ඇහැ නතර කළ සරාගී රූපයක් ළඟ අපිත් මොහොතකට නතර වුණා.
සෑහෙන්න දේවල් එහා මෙහා හුවමාරු වන සමාජ මාධ්‍යයෙන් තමයි අපිට මේ රුව මුණගැහුණෙ.
කවුද කියන්නෙ ගරාජ් වැඩ පුළුවන් පිරිමි ළමයින්ට විතරක් කියලා.
මේ බලන්නකෝ