WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

"බලා ඉන්න ඇස්දෙක දල්වා... හිතේ ඇල්ම මා වෙත රන්දා..." දෙන්නගෙ ලස්සන

2023 February 04- Page Views : 26

“තවත් ආදර කතාවක් “චිත්‍රපටයේ මුහුරත් උළෙලට සහභාගී වූ සුරූපි නිළි චුලක්ෂිගේ අපූරු ඡායාරූප එකතුවක් දකින්න ලැබුණා.

හැමදාම දකින සාරි විලාසිතාව එක්ක වෙනස්ම කොණ්ඩා මෝස්තරයකින් පෙනී සිටි ඈට ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබුණා.

ඒත් එක්කම ඇය සමඟ චිලීවත් කැමරා කාචයට හසුකරගෙන තිබෙනු දැකිය හැකි වුණා.

චුලක්ෂි කියන්නේ නව පරපුරේ සිටින සිනමා තරු අතර, තරු ගුණය මනාව පවත්වාගෙන යන ජනප්‍රියත්වය සහ දක්ෂතාවය අතින් ඉදිරියෙන්ම සිටින්නියක්.