WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඒ අම්මලා දුවලගේ ලස්සන... ජනප්‍රිය නිළි ටනාෂා හතරසිංහගේ ලස්සන අම්මයි සුරූපී නංගිලා තුන්දෙනයි...

2023 February 09- Page Views : 1187

පසුගිය වකවානුවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ටනාෂා හතරසිංහ ගැන ප්‍රේක්ෂකයන් වැඩියෙන් කතාබහ කරන්න ගත්තා. ඒ පසුගිය දෙසැම්බර් මාසයේ ඇගේ විවාහ උත්සවය පැවැත්වීම සහ ඊයෙ සතියකට පසුව ඇගේ නැඟණියකගේ විවාහ මංගල උත්සවය පැවතීමයි.

ටනාෂා ප්‍රේක්ෂකයන් අතර ඇගේ නිර්මාණ තුළින් ජනප්‍රියයි වගේම ඇගේ සුන්දර නැඟණියන් සහ සුරූපී මව නිසාත් ඇය ජනප්‍රියයි.

ටනාෂා ඇගේ මවස සහ නැඟනියන් සමඟ ගත් ඡායාරූපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණ.