එයා Boyfriendව බලන්න ද ගියේ? ජනප්‍රිය නිළි ශලනි තාරකා හදිස්සියේම විදෙස්ගත වුණේ ඇයි?
2023 February 21- Page Views : 1187
ජනප්‍රිය ඒ වගේම දක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියක් වෙන ශලනි තාරකා මේ වසරේ විවාහ වන බව ඇය කීප වරකම මාධ්‍යයට ප්‍රකාශ කළා.
ඇයගේ පෙම්වතා විදෙස් ගතව සිටින රංගන ක්ෂේත්‍රයට හෝ කලා ක්ෂේත්‍රයට කිසි ලෙසකින්වත් සම්බන්ධයක් නොමැති කෙනෙක් බවයි ඇය කියා සිටියේ.
කෙසේ වෙතත් ශලනි ඇගේ සමාජ ජාලාවල අද ඇය විදේශගත වන බව් සඳහන් කරලා තිබුනා. ඇය විදේශගත වන්නේ කුමකටද? පෙම්වතාව බලන්නද? එසේත් නැත්නම් වෙනත් පෞද්ගලික ගමනක්ද? ප්‍රසංගයක් සඳහා ද? මේ සියල්ලම දන්නේ ඇයම පමණයි...