WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කලා ලෝකේ හැමෝම අතර ජනප්‍රිය ජීවන් කුමාරතුංගගේ ආදරණීය බිරිඳ ශෙරීන් ආදරේ කරන අයත් එක්ක උපන්දිනය සැමරුවේ මෙහෙමයි....

2023 February 23- Page Views : 26

රංගන ශිල්පී ජීවන් කුමාරතුංගගේ බිරිඳ ශෙරින් කියන්නෙ කලා ලෝකයේ හිතවත් බොහෝ දෙනෙක්ව සමීපයෙන් ඇසුරු කරන කවුරුත් ආදරේ කරන චරිතයක්.

කලා ලෝකේ ලොකු කුඩා භේදයක් නැතිව හැමෝම ආදරේ කරන කෙනෙක් ශෙරීන් කියන්නේ. ඇයට විශාල යහළු යෙහෙලි පිරිසක් කලා ලෝකයේ ඉන්නවා. කලා ලෝකේ විතරක් නෙමෙයි විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළත් ඇය ජනප්‍රිය චරිතයක්.

ඊයේ ඇගේ උපන්දිනය යෙදී තිබුනා. කලා ලොවේ තරු රාශියක් සමාජ ජාලාවල ඇයගේ උපන්දිනයට සුබපතා තිබුණා.

ශෙරීන් ඇගේ ළඟම හිතවතුන් කීපදෙනෙක් සහ සැමියා ජීවන් කුමාරතුංග එක්ක ඇගේ උපන්දිනය ඊයේ සමරලා තිබුණා.

ඒ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන්න ශෙරීන් අමතක කළේ නැහැ...